📿

ඔයාලා දෙන්නගේ විවාහ පොරොන්දම් ටික ආදරෙන් ගළපලා බලමුද?

විවාහය කියන්නේ ආත්ම දෙකක එකතුවක් නේද? නිකම්ම පරිගණකයකින් ප්‍රින්ට් කරලා දෙන කොළ කැබැල්ලකට ඔයාලගේ ජීවිතේ තීරණය කරන්න දෙන්න එපා. මම මගේම අතින්, ඔයාලා දෙන්නගේම උපන් විස්තර රාහු කාලය මඟහැර සියුම්ව පරීක්ෂා කරලා, විසි පොරොන්දම් වගේම කුජ දෝෂ, ශනි-මංගල දෝෂ ඔක්කොම සලකා බලනවා. ලියපු ලියවිල්ල මගේ පිරිත් මණ්ඩපයේ තියලා පැය 4-6ක් පිරිත් බලයෙන් ආශිර්වාද කරලා, ඉදිරි විවාහ ජීවිතයේ සාර්ථකත්වය සහ දෝෂවලට කරන්න ඕනේ පිළියම් සහිත පූර්ණ හඬ පටයක් (Voice Note) සහ ලස්සන PDF එකක් මම දින 2-3කින් ඔයාලගේ වට්ස්ඇප් එකටම එවන්නම්.

ප්‍රධාන පොරොන්දම් ගැළපීම්වල වැදගත්කම

පොරොන්දම් වර්ගයපරීක්ෂා කරන සාධකයයුග දිවියට ඇති වැදගත්කම
දින පොරොන්දමසෞඛ්‍යය, සන්තෝෂය සහ දීර්ඝායුෂඅඹුසැමියන්ගේ ශාරීරික සුවතාවය තීරණය කරයි.
ගණ පොරොන්දමචරිත ස්වභාවයන්ගේ ගැළපීමඅන්‍යෝන්‍ය අවබෝධය සහ සමගිය තහවුරු කරයි.
යෝනි පොරොන්දමලිංගික ආකර්ෂණය සහ ගැළපීමයුග දිවියේ තෘප්තිමත්භාවය රඳා පවතී.
රජ්ජු පොරොන්දමමංගල්‍යයේ ස්ථාවරභාවය සහ වෛධව්‍ය දෝෂවඩාත්ම තීරණාත්මක පොරොන්දමකි; ආයුෂ තීරණය කරයි.
මහේන්ද්‍ර පොරොන්දමදරු සම්පත් සහ වත්කම්පවුලේ අනාගත සමෘද්ධිය තීරණය කරයි.

මනාලයාගේ සහ මනාලියගේ උපන් විස්තර ඇතුළත් කරන්න

🤵 මනාලයාගේ උපන් විස්තර

📅
පැය
:
මිනිත්තු

👰 මනාලියගේ උපන් විස්තර

📅
පැය
:
මිනිත්තු
* වාර්තා WhatsApp මගින් යොමු කිරීම සඳහා නිවැරදිම අංකය ඇතුළත් කරන්න.

🔒 100% රහස්‍යභාවය සුරක්ෂිතයි. ඔබ ලබාදෙන දත්ත කිසිදු තෙවැනි පාර්ශවයකට හෙළි නොකරයි.